Category Foreign

ටෙස්ලා හි ප්‍රමුඛ ප්‍රතිවාදියෙක් ඉන්දියාවට; පළමු ප්‍රදර්ශනාගාරයත් විවෘත කරලා

අමෙරිකානු ව්‍යාපාරික එලෝන් මස්ක් විසින් හිමිකාරීත්වය දරණ Tesla සමාගමේ ප්‍රතිවාදියෙකු වන වියට්නාමයේ විදුලි වාහන නිෂ්පාදක VinFast සිය පළමු ප්‍රදර්ශනාගාරය ඉන්දියාවේ විවෘත කර තිබෙනවා. ඉකුත් ජූලි 15 වැනි දා ටෙස්ලා සමාගම සිය පළමු ඉන්දිය ප්‍රදර්ශනාගාරය මුම්බායි හි බන්ද්‍රා කුර්ලා සංකීර්ණයේ (BKC)…

නිකොබාර් සහ අන්දමන් දූපත් ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක්

නිකොබාර් සහ අන්දමන් දූපත් ආසන්නයේ රික්ටර් මාපක 6.6ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. අද අළුයම සිදුවූ මෙම භූ කම්පනයෙන් ඉන්දියන් සාගරය තුළ සුනාමි අවධානමක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කාම්බෝජය සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවට තායිලන්තයෙන් චෝදනාවක්

කාම්බෝජය සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවට තායිලන්ත හමුදාව චෝදනා කරනවා. නමුත් කාම්බෝජය එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. තායි හමුදා “සුදුසු ලෙස” සහ “ආත්මාරක්ෂාව” සඳහා ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවයි තායිලන්ත හමුදා ප්‍රකාශක වින්තායි සුවරී අද (29)…

තායිලන්තය සහ කාම්බෝජය අතර සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අද ආරම්භ වෙයි

තායිලන්තය සහ කාම්බෝජය අතර සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අද (28) මලයාසියාවේ ක්වාලාලම්පූර් හිදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. තායිලන්තය සහ කාම්බෝජය විසින් ඔවුන්ගේ දේශසීමා ගැටුමේ මැදිහත්කරුවෙකු ලෙස මැලේසියාව කටයුතු කිරීම සම්බන්ධයෙන් එකඟ වී ඇති බවයි මලයාසියානු විදේශ අමාත්‍ය මොහොමඩ් හසන් සඳහන්…

ගාසා තීරයේ මන්දපෝෂණය භයානක මට්ටමක

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවන්නේ ගාසා තීරයේ මන්දපෝෂණය භයානක මට්ටමකට ළඟා වී ඇති බවයි. සෑම හතර දෙනෙකුගෙන් එක් අයෙකුම සාගතයට සමාන තත්වයන්ට මුහුණ දී ඇති අතර, මිලියන 2ක ජනගහනයෙන් තුන්වන පාර්ශව කිහිපයක් ආහාර නොගෙන සිටින බවත් එක්සත් ජාතීන්ගේ ලෝක…

NASA ආයතනයේ සේවක සංඛ්‍යාව 20% කින් කපා හැරීමට සූදානමක්

ජාතික ගගනගාමී හා අභ්‍යවකාශ පරිපාලනය (NASA) සිය සේවක සංඛ්‍යාවෙන් අවම වශයෙන් සියයට 20ක් කපා හැරීමට අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, මෙය ට්‍රම්ප් පරිපාලනය යටතේ එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සියට බලපාන දෙවන ප්‍රධාන කාර්ය මණ්ඩල කප්පාදුවයි. මෙම කප්පාදුවත්…

ට්‍රම්ප්, යුරෝපා සංගමයට පැනවූ තීරු බද්ද අඩකින් අඩු කරයි

යුරෝපා සංගමයේ බොහෝ අපනයන සඳහා පැනවෙන බදු සියයට 15 දක්වා අඩු කිරීමට අමෙරිකාව එකඟ වී තිබෙනවා. ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපා කොමිසමේ සභාපතිණි උර්සුලා වොන්ඩර් ලේයන් අතර ස්කොට්ලන්තයේදී පැවති සාකච්ඡාවලින් අනතුරුවයි. මින්පෙර අමෙරිකාව විසින් සියයට 30ක තීරුබදු පනවන…

ඉන්දියාවේ කෝවිලක තෙරපීමකින් 06ක් මරුට

ඉන්දියාවේ උත්තරාකන්ඩි ප්‍රදේශයේ කෝවිලක තෙරපීමකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් 35 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. උත්තරාකන්ඩි, හරිද්වාර් හී මන්සා දේවි කෝවිලේදී මෙම තෙරපීම ඇතිව තිබෙන බවයි සඳහන්. එම කෝවිලේ පඩිපෙළක් මත මෙම තෙරපීම සිදුව ඇත්තේ විදුලි…

තායි – කාම්බෝජ නායකයින් හෙට මැලේසියාවේදී හමුවක්

තායිලන්තය සහ කාම්බෝජය අතර පවතින දේශසීමා ගැටුම විසඳීම සඳහා මැලේසියාව මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියා කිරීමට දෙරට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ගැටලුවට වෙනත් කිසිඳු රටක් සම්බන්ධ නොවිය යුතු බවට ද දෙපාර්ශවය එකඟ වී ඇති බව මැලේසියානු විදේශ…

තායිලන්තයෙන් සහ කාම්බෝජයෙන් ට්‍රම්ප්‌ට ප්‍රසාදය

ගැටුම් ආරම්භ වී අදට දින, 4ක් වන තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයක් සඳහා එකඟ වූ බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු සඳහන් කළේ, දෙරටේ නායකයින් සමග පැවැත්වූ දුරකතන සංවාදවලදී ඒ පිළිබඳ එකඟතාවකට පැමිණි බවයි. දෙරටේ නායකයින් නුදුරු දිනකදී හමුවීමටත්…