ශිෂ්‍ය විරෝධතාවේදී දිවිපිදූ තරුණයන් සිහි කරමින් අද නේපාලයේ නිවාඩු දිනයක්

නේපාල ශිෂ්‍ය විරෝධතාව අතරතුර ජීවිතක්ෂයට පත්වූ සියලු තරුණයන් මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ විරුවන් ලෙස පිළිගැනීමට අගමැතිනිය සුෂිලා කාර්කිගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවැති අන්තර්වාර රජයේ පළමු කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දිවි පිදූ තරුණයන් සිහිපත් කිරීම සඳහා අද…











