දකුණු කොරියානු හිටපු ජනපති ආර්යාව අත්අඩංගුවට

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක්-යොල්ගේ බිරිඳ කිම් ක්‍යෝන්-හී අත්අඩංගුවට ගැනීමට දකුණු කොරියානු අධිකරණයක් නියෝග කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අපරාධ පරීක්ෂණවලට බාධා කිරීම සම්බන්ධයෙන් වන චෝදනා මත ඇය අත්අඩංගුවට ගැනීම සඳහා නඩු පවරන්නන් විසින් ඉල්ලීමක් කර තිබෙනවා. කිම්…












