‘බාබා වංගා’ගේ බිහිසුණු අනාවැකියෙන් මුළු ජපානයම කැළඹෙයි

ජපානයට අද බියජනක දිනයක් බවට පත්ව තිබෙනවා. ඒ ඊට හේතුව එරට ‘බාබා වංගා’ හෙවත් මංගා අනාවැකි කියන්නියක වන රියෝ ටස්ටුකි, සිය ‘The Future I Saw’ නම් පොතේ පළ කළ අනාවැකියක් හේතුවෙන්. ජපානය සඳහා වූ මෙම බියජනක අනාවැකිය කාලගුණ විද්‍යාඥයින්, භූමිකම්පා…













