ඉරානයට එරෙහි යළි සම්බාධක පැනවීමට තීරණයක්

වසර 10කට පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉරානයට එරෙහිව දැඩි ආර්ථික හා මිලිටරි සම්බාධක නැවත පැනවීමට තීරණය කර තිබේ. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇති කරගත් ජාත්‍යන්තර ගිවිසුම 2015 දී ඉවත් කිරීමෙන් අනතුරුවය. පසුගිය මාසයේ එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය විසින්…













