Tomorrowland ප්‍රධාන වේදිකාව ගිනිගෙන විනාශ වෙයි

ලොව ප්‍රසිද්ධම Electronic Dance සංගීත සැණකෙලියක් වන Tomorrowland හි ඉදිකිරීම් සිදුකරමින් තිබූ ප්‍රධාන වේදිකාව ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව මෙම සංගීත සැණකෙලිය හෙට (18) බෙල්ජියමේදී ආරම්භ කිරීමට නියමිතව තිබියදී මෙම ගින්න ඇතිවී තිබෙන…












