ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට පියවර
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා. මෙරට ජාතික පාසල් සහ පළාත් සභා පාසල් භේදයකින් තොරව එකම පාසල් වර්ගයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි ඔහු සඳහන් කළේ. ඒ පිළිබඳව අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡා…



