අද අපි ජයග්‍රහණය පේන මානයට ඇවිල්ලා තියෙන්නේ, තව මාස 7යි – අනුර
දීර්ඝ කාලයක් විවිධ අවලාදයන්ට සහ මර්දනයන්ට මුහුණ දීමෙන් අනතුරුව අද තමන් ජයග්‍රහණය පෙනෙන මානයට පැමිණ ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. (17) මාතර පැවති එම පක්ෂයේ තරුණ රැලිය අමතමින් ඔහු සඳහන් කළේ, මෙම වසරේ ඔක්තෝබර් මාසය…



