කුඩා හා මධ්‍ය ව්‍යාපාර නඟාසිටුවීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි – ඇමැති ප්‍රසන්න රණතුංග
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟාසිටුවීමට රජය මේ වන විට වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග පවසයි. ඔහු අවධාරණය කර සිටින්නේ එම වැඩසටහන් හරහා නව ව්‍යවසායකයින් රැසක් මෙරටට බිහි කිරීමට රජය බලාපොරොත්තු වන…



