මෙරට විදෙස් ප්‍රේෂණ ලැබීම් හා සංචාරක ඉපැයීම් ඉහළට – මහ බැංකුව
මෙරට විදෙස් ප්‍රේෂණ හා සංචාරක ඉපැයිම් ඉහළ මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව 2024 වසරේ මේ දක්වා වූ කාලය තුළ විදෙස් ප්‍රේෂණ මිලියන 964ක ප්‍රමාණයක් රටට ලැබී ඇති බවයි අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ…



