වත්මන් පාර්ලිමේන්තුවේ 200 කටවත් ඊළඟ ඡන්දෙන් ගෙදර යන්න වෙනවා – රොෂාන් රණසිංහ
කැමැත්තෙන් හෝ අකමැත්තේ වත්මන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් 150 ත් 200 ත් අතර ප්‍රමාණයක් ඊළඟ මහ මැතිවරණයෙන් ගෙදර යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසනවා. යන අය වෙනුවට හොඳ පිරිසක් ගෙන ඒමට කටයුතු නොකළ හොත් රට යන්නේ කොතනකට දැයි ගැටලු සහගත…



