ජනාධිපතිවරයා නියත වශයෙන්ම එළැඹෙන මැතිවරණයේදී පරාජයට පත්වෙනවා – වසන්ත යාපා බණ්ඩාර
පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා මහ මැතිවරණය යන දෙකම මගහැරීම සඳහා ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා පවසනවා. පළාත් පාලන මැතිවරණය හා පළාත් සභා මැතිවරණය මගහරින ලද ලද ආකාරයන්ම, පැවැත්වීමට නියමිත මැතිවරණ දෙකෙන්ද සැඟවීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින…



