දිඹුලාගලින් හමු වූ විශාලම සෙල්ලිපියේ මැකී ගිය අක්ෂර මතු කරගැනීමට නව තාක්ෂණය යොදාගනී
ඓතිහාසික දිඹුලාගල කඳු මුදුනෙන් සොයාගත් ශ්‍රී ලංකාවේ විශාලතම දුර්ලභ ගණයේ සෙල්ලිපියේ මැකී ගිය අක්ෂර මතු කර ගැනීමට ශ්‍රී ලංකාවේ පළමුවරට නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් එම කටයුතු කිරීම (02) පෙරවරුවේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අර්ජුන රන්තිලගේ ඇතුළු පුරාවිද්‍යා…




