තායිවානයේ ප්‍රබල භූ කම්පනයක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
2024 අප්‍රේල් 30 දක්වා රටවල් හතකට නොමිලේ වීසා ලබාදීමේ නියමු ව්‍යාපෘතිය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කෙරුණු කෙටි කාලීන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබූ අතර එය මාර්තු 31 දක්වා කාලය සඳහා ක්‍රියාත්මක වුණා.…
සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය සති 03කට අත්හිටුවීමට (02) තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිපියක් ලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ. ඒ අනුව වෛද්‍යවරුන්ට ලබාදුන් දීමනාවට සමාන්තර දීමනාවක් තමන්ටද…
ශ්‍රී ලාංකේය මෝටර් රථ හා යතුරුපැදි ක්‍රීඩාවේ දැවැන්තම තරගාවලිය ලෙස සැලකෙන ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියට මෝටර් රථ ධාවකයෝ 150ක් හා යතුරුපැදි ධාවකයෝ 120ක් ලියාපදිංචිය සහතික කරති. කොරෝනා උවදුරෙන් වසර පහකට පසු යළිත් ආරම්භවන ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියට ඉතිහාසයේ කිසිදිනෙකටත් වඩා…
දකුණු අප්‍රිකානු කාන්තා පිලට එරෙහිව ඉතිහාසගත විස්සයි20 තරගාවලි ජයක් සොයා ශ්‍රී ලංකා කාන්තා පිල (3) ඊස්ට් ලන්ඩන්හිදී සත්කාරකයන්ට එරෙහිව තරග බිමට පිවිසෙයි. මේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30ට ආරම්භ වීමට නියමිතය. තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය මේ වන විට…
සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ආසන 6 – 15 වෑන් රථ 750ක් සහ ආසන 16-30 කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30-45 බස් රථ 250ක් බදු සහන නොමැතිව…
මාර්ග සංවර්ධන අධිකාරිය කොන්ත්‍රාත්කරුවන් සඳහා රුපියල් බිලියන 361ක් ගෙවා අවසන් කළ බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී (02) පැවසීය. රට තුළ මූල්‍ය විනයක් ස්ථාපිත කිරීම සඳහා ණය බිල්පත්වලට කොන්ත්‍රාත් කළ නොහැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසියක්…
කැරට් කිලෝව රු. 200යි බෝංචි රු. 80යි බණ්ඩක්කා රු. 40යි රාබු රු. 30යි මේ වන විට දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල සීඝ්‍රයෙන් පහළ බැස තිබේ. යාපනයේ වගා කරන ලද එළවළු අස්වනු ලැබීමත් සමඟ පසුගිය සති කිහිපයේ දී ඉහළ මිල…
දීඝවාපි මහ සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර හමු වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍යය සැදැහැවත් ජනීජනයාගේ වන්දනාමානය සඳහා අවස්ථාව සලසාදීමේ අරමුණින් සිදුකරන “දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” පසුගියදා ඓතිහාසික අනුරාධපුර පූජා නගරය වෙත…
අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස තිලකා ජයසුන්දර පත් කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ දී (02) ඇය සිය ධුරයේ වැඩ ආරම්භ කළාය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන තිලකා ජයසුන්දර මහත්මිය 2021 වර්ෂයේ දී රාජ්‍ය කාර්ය සාධනය හා කළමනාකරණය…