පාස්කු ප්‍රහාරය ගැන යළි ප්‍රකාශයක් ලබාදීමේ අවශ්‍යතාවක් නැතැයි මෛත්‍රී අධිකරණයට දැනුම් දෙයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව නැවත (04) දිනයේ අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණයට දැනුම්දී තිබෙනවා. මේ වන විටත් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඒ සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රකාශයක් ලබාදී ඇති බැවින් යළිත් ප්‍රකාශයක්…




