හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද
සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අද (15) පූර්ව භාග 10.17ට යෙදී තිබේ. සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද පයට ඉඹුල් පත් ද තබා දිවුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය…
සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අද (15) පූර්ව භාග 10.17ට යෙදී තිබේ. සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද පයට ඉඹුල් පත් ද තබා දිවුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය…
පිට පළාත්වල සිට යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අතිරේක දුම්රිය සේවා අද පස්වරුවේ සිට ආරම්භ කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ ප්‍රකාශ කළේය. ඒ අනුව අද සහ හෙට දෙදින බදුල්ල, ගාල්ල හා බෙලිඅත්ත දුම්රිය ස්ථානවල සිට කොළඹ කොටුව දක්වා…
පිට පළාත්වල සිට යළි කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් අතිරේක දුම්රිය සේවා මේ වන විට ආරම්භ කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ පවසනවා. ඒ අනුව (15) බදුල්ල, ගාල්ල හා බෙලිඅත්ත දුම්රිය ස්ථානවල සිට කොළඹ කොටුව දක්වා අතිරේක දුම්රිය 8ක්…
උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර හා වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන, අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව…
(14) දිනය වන විට විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 162ක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 37 ක් රෝහල් ගතකර ඇති බවත් ගිණිකෙළි අනතුරු කිසිවක් 13 වන දින වාර්තාවී නොමැති බවද ජාතික රෝහලේ…
අද දිනයේ (15) දී දිවයිනේ නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි…
දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයට පත් වීමට සිදු වුණා. ඒ, කඩුලු 7කින්. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු…
ගිය වසරට සාපේක්ෂව මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ රතිඤ්ඤා අලෙවිය සියයට අනූවකින් පමණ ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු පවසනවා. එහෙත් මෙවර අවුරුද්දේ අහස්කූරු, විසිල් චක්‍ර වැනි නිෂ්පාදනයේ අඩුවක් සිදුවූ බවද ඔහු සඳහන්…
III වන චාල්ස් රජු විසින් එංගලන්ත රාජකීය පවුල බොහෝ සෙයින් ආදරය කරන පෞද්ගලික ස්කොට්ලන්ත නිවස වන බැල්මොරල් මාලිගය (Balmoral Castle) මෙම ගිම්හානයේදී විවෘත කිරීමට නියමිත බව වාර්තා වනවා. මෙම මාලිගාවෙහි චාරිකා ජූලි 4 සිට අගෝස්තු 11 දක්වා දිනපතා ක්‍රියාත්මක වන…
අමෙරිකාවේ ඔරිගන්හි ඉංජිනේරුවන් සඳ මත ඇවිදීමට රොබෝ සුනඛයා පුහුණු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නාසා ආයතනය විසින් ග්‍රහය මතුපිට අධ්‍යයනය කිරීමට multidisciplinary කණ්ඩායමට වසර දෙකක් සඳහා ඩොලර් මිලියන 2ක ප්‍රදානයක් ලබාදී ඇති බව සඳහන්. LASSIE (Legged Autonomous Surface…