මතීෂ මුම්බායි ඉනිම වනසයි
රෝහිත් ෂර්මාගේ නොදැවුණු ශතකය අපතේ යවමින් මතීෂ පතිරණගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම (14) සමත් විය. මුම්බායි හි…




