බංග්ලාදේශ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා හතුරුසිංහව පතුරු ගසයි
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර, සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී හදිසියේම කණ්ඩායමෙන් ඉවත්ව ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය පුහුණුකරු චන්දික හතුරුසිංහ යළි බංග්ලාදේශ කණ්ඩායමට එක්වීම සැකසහිත බව එරට ක්‍රිකට් මණ්ඩලයේ අධ්‍යක්ෂ කලීඩ් මහ්මුද් සුජාන් පවසයි. අෙමරිකානු ඩොලර් 25000ක්…




