බීරූට් අවුරුදු උත්සවයට ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක්
සිංහල, හින්දු අලුත් අවුරුද්ද නිමිතිකොට ගෙන ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පැවැත්වූ අවුරුදු උත්සවය (15) දවස පුරා ලෙබනනයේ බීරූට්හි දී ලෙබනනයේ සහ සිරියාවේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. අවුරුදු සංස්කෘතික අංග හා අවුරුදු ක්‍රීඩා රැසක් සමඟ පැවති මෙම…




