2024 පැරිස් ඔලිම්පික් උළෙලේ ගිනි සිළුව දල්වයි
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පළමු ගිනිසිළුව දැල්වීම ග්‍රීසියේ ඇතන්ස් නුවරදී සිදුකර තිබෙනවා. ඔලිම්පික් ගිනිසිළුව ග්‍රීසිය තුළ දින 11 ක් ධාවනය කර ලබන අප්‍රේල් 26 වැනිදා ඇතැන්ස් නුවර පැරිස් ඔලිම්පික් සංවිධායක කමිටු නියෝජිත පිරිසට භාරදීමට නියමිතයි. පසුව ජුලි 26 වනදා පැරිස්…




