ප්‍රංශ තානාපතිවරයා නිල නිවස තුළ මියගිහින්
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ, ප්‍රංශ තානාපතිවරයා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සිය නිල නිවස තුළදී මියගොස් ඇති බව පොලීසිය පවසයි. Jean Francois Pactet මහතා මියයන විට 53 හැවිරිදි වියේ පසුවිය. හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් මෙම මරණය සිදුවි තිබෙන බව ආරංචි මාර්ග පෙන්වා දෙයි. දේහය…




