නීතියේ ඇස් වසා වාහන ගෙන්වූවන් හා සහාය දුන් RMV නිලධාරීන් අත්අඩංගුවට ගන්න – කොළඹ ප්‍රධාන මහේස්ත්රාත්
ශ්‍රී ලංකා රජයට අය විය යුතු බදු මුදල් රුපියල් කෝටි දහසකට (බිලියන 10කට) අධික මුදලක් අහිමි කරමින් රුපියල් කෝටි ගණනක වටිනාකමිකන් යුත් වාහන නීති විරෝධිව මෙරටට ආනයනය කිරීමේ සිද්ධියට සම්බන්ධ මෝටර් රථ ප්රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ඒ වාහන නීති…




