පසුගිය පැය 24කදී ගං වතුරෙන් මරණ 10ක් – අදත් තද වැසි!
දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලුණු දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඇළ, දොළ, ගංගා පිටාර ගැලීම්, නායයාම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුකොටගෙන ඊයේ (02) සවස 6.00න් අවසන් වූ පැය 24 තුළ පුද්ගල මරණ 10ක් වාර්තා වී තිබේ. ඇලපාත 21 හැවිරිදි කාන්තාවක සැඩ පහරකට හසුවී ගසාගෙන…




