හදිසි අවස්ථාවකදී සහය ලබා ගැනීමට පොලිසියෙන් දුරකථන අංක දෙකක් හඳුන්වා දෙයි
අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පොලීසිය විශේෂ ආපදා සහන ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව 011- 242 1820 සහ 011- 242 1111 යන දුරකථන අංක ඔස්සේ ආපදා සහන අවශ්‍යතා වෙනුවෙන් ජනතාවට ඇමතුම් ලබාදිය හැකි බවයි පොලීසිය…




