ජනපති රනිල් මෝදිගේ දිවුරුම්දීමට ඉන්දියාවට යයි
නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින (09) ඉන්දියාව බලා යාමට නියමිතය. නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවකට අනුව ජනාධිපතිවරයා මෙම දෙදින නිල සංචාරයේ නිරතවේ. පසුගියදා ඉන්දියාවේ පැවති මැතිවරණයෙන්…




