දුම්රිය වර්ජකයින්ට වැඩ වරදින ලකුණු
වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් ට අද (10) දහවල් ප්‍රවාහන අමාත්‍යාංශයේදී විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග සාකච්ඡාවක් ලබාදී තිබේ. මේ අතර වර්ජකයින්ගේ චෝදනාවලට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රතිචාර දැක්විය. දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරී (පරිපාලන) කුසලානි ද සිල්වා…




