ආයතනික රැකවරණයක හෝ භාරකාරත්වයක සිටින ළමුන් සහ වීදි ළමුන්ගේ රුපියල් 5000 දීමනාව හෙට සිට

ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ සිටින ළමයින් සහ වීදි ළමයින් සඳහා දීමනාවක් ලබාදීමේ වැඩසටහන හෙට (15) සිට ආරම්භ කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසනවා. ඒ අනුව, එම දරුවන් සඳහා මාසිකව රුපියල් 5000 ක දීමනාවක් ලබාදීමට…