අනුර ඇතුළු පිරිස ඉන්දියාවේ විවේකානන්ද ජාත්‍යන්තර පදනම හමුවෙයි

ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස නවදිල්ලියේ පිහිටි රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ බුද්ධි මණ්ඩලයක් (Think Tank) වන විවේකානන්ද ජාත්‍යන්තර පදනම හමුවී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එම පිරිස ඊයේ (06) නව දිල්ලියේ පිහිටි Observer Research Foundation නම් ස්වාධීන ගෝලීය බුද්ධි මණ්ඩලය ද හමුවී සාකච්ඡා පවත්වා තිබුණා.

news images news images news images news images news images news images news images news images