ප්‍රතිසංස්කරණය කළ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කෙරේ

ප්‍රතිසංස්කරණයෙන් පසු නව අලෝක පද්ධතියක් සහිතව දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබෙනවා.

ඒ අනුව LED ආලෝක කුලුණු හයකින් සමන්විත ශ්‍රී ලංකාවේ ඇති එකම ක්‍රිකට් ක්‍රීඩාංගණය දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය බවට පත්ව ඇති බවයි සඳහන් වන්නේ.

මීට අමතරව නව පිහිනුම් තටාකයක් ඇතුළු තවත් පහසුකම් ගණනාවකින් දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය නවීකරණය කර තිබෙනවා.

news images news images news images news images news images news images news images news images