පාන්වල බර ප්‍රදර්ශනය කළ යුතු බවට ගැසට් නිවේදනයක්

පාන්වල බර පැහැදිළිව පෙනෙන ලෙස සටහන් කළ යුතු බවට වන ගැසට් නිවේදනයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පාන් ගෙඩියක නියමිත බර ලෙස ග්‍රෑම් 450 ක් ලෙසත්, පාන් භාගයක බර ග්‍රෑම් 225 ක් ලෙසත් දැක්විය යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

news images news images