පාසැල් තෙවන වාරයේ පළමු අදියර හෙට අවසන්

2023 වසරේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ පළමු අදියර හෙට (22) දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2024 පෙබරවාරි මස 1 වන දින ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *