චීනයේ දරුවන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නියුමෝනියා රෝගය ගැන WHO අවධානය

චීනයේ දරුවන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නියුමෝනියා රෝගී තත්ත්වය සම්බන්ධයෙන් දත්ත ලබාදෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පියවර ගන්නා ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය චීන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

උතුරු චීනයේ ළමුන් තුළ හඳුනානොගත් නියුමෝනියා පොකුරු වාර්තා වී තිබූ අතර රෝගී වූ සමහර පිරිස් රෝහල්ගත කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ලොව පුරා බෝවන රෝග පැතිරීම නිරීක්ෂණය කරන ජාත්‍යන්තර සංවිධානයක් වන ProMed සංවිධානය චීනයේ ළමුන් තුළ පැතිර යන හඳුනා නොගත් නියුමෝනියාව පිළිබඳ වාර්තාවක් නිකුත් කරමින් මේ බව සඳහන් කර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *