ඊශ්‍රායලයෙන් ගාසා තීර​යේ වැසියන්​ට අනතුරු ඇඟවීමක්

ගාසා තීරයේ උතුරු කොටසේ සිටින සියලුදෙනා ඉදිරි පැය 24ක කාලය තුළ ගාසා තීරයේ දකුණු දෙසට යා යුතු බවට ඊශ්‍රායලය අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව ගාසා තීරයේ උතුරු කොටසේ මිලියන 1.1 ක පමණ ජනගහනක් ඇති අතර ඔවුන් සියලු දෙනාට සිය නිවෙස් අතහැර දකුණු ගාසා තීරයට යාමට සිදුවන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

​ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් 1,537 ක් මිය ගොස් 6,612 ක් තුවාල ලබා ඇති අතර, ​ඊශ්‍රායලයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1300 දක්වා ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

news images news images news images news images news images news images news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *