ඊශ්‍රායල-ගාසා යුද ගැටුම් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් මානුෂීය සටන් විරාමයක් ඉල්ලයි

ඊශ්‍රායල-ගාසා යුද ගැටුම් මධ්‍යයේ පවතින වාතාවරණය මැද ක්ෂණික මානුෂීය සටන් විරාමයක් එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres ඉල්ලා තිබෙනවා බීජිං හි චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියානු ජනාධිපති පුටින් යන දෙදෙනාම සහභාගී වූ සංසදයක් අමතමිනුයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඔහු සිය දේශනය අවසානයේ කියා සිටියේ මැද පෙරදිග සිදුවෙමින් පවතින දේ පිළිබඳව තමා මැදිහත් විය…

Read More

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබ​ඳ පනතට සංශෝධන කිහිපයක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට සංශෝධනයන් කිහිපයක් එකතුකිරීම​ට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා. එම සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කිරීමට නියමිත බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ. අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින්…

Read More

නිවුන් දරුවන් හය දෙනාගෙන් එක් දරුවෙක් මිය යයි

රාගම ප්‍රදේශයේ මවක බිහි කළ දරුවන් හය දෙනාගෙන් එක් දරුවකු අද පස්වරුවේ මියගියේය. ග්‍රෑම් 400ක පමණ බරකින් යුතු එම දරුවාගේ පෙනහළුවල ආබාධයක් පැවැති අතර නව ඡන්ම ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා මියගිය බව කොළඹ රිජ්වේ ළමා රෝහලේ වෛද්‍යවරු කීහ. කොළඹ කාසල් රෝහලේදී ඊයේ සිට නිවුන් දරු උපතක් සිදු වූ අතර ඉන් දරුවන් පස් දෙනකු…

Read More

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 95 ඉක්මවයි

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 95 ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. BRENT වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 92.11 ක් වන අතර MURBAN වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.19 ක් වනවා. news images

Read More

විදුලි බිල අවස්ථා තුනක් වැඩිකිරීම අසාධාරණයි

වසරකට දෙවතාවක් පමණක් විදුලි බිල වැඩි කිරීමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබියදී අවස්ථා තුනක් විදුලි බිල වැඩි කිරීමට සූදානම්වීම අසාධාරණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි. විදුලි බිල මේ ආකාරයට වැඩි කළහොත් ජනතාව තවදුරටත් පීඩනයට පත්වන බවත් ජනතාවගේ තීරණය ගැන රජය සංවේදී…

Read More

අද අමෙරිකානු ඩොලරයේ වටිනාකම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද(18) නිකුත් කළ විනිමය අනුපාත අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 318.92ක් වනවා. එමෙන්ම විකුණුම් අනුපාතය දැක්වෙන්නේ රුපියල් 329.54ක් ලෙසින්. මීට අමතරව අනෙකුත් මුදල් ඒකක සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති විනිමය අනුපාත පහතින්.

Read More

බදුල්ල කොළඹ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල – දියතලාව අතර දුම්රිය මාර්ගයේ දී පිලිපැනීමට ලක්ව තිබූ බදුල්ල කොළඹ සීඝ්‍රග්‍රාමි විශේෂ දුම්රිය යලි පිලිගත කිරීමත් සමඟ කොළඹ බදුල්ල දුම්රිය ධාවනය අද (18) අලුයම සිට යථා තත්වයට පත් කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . බදුල්ල දුම්රිය ස්ථානයෙන් ඊයේ (17) පෙරවරු 10.15ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කල සීඝ්‍රග්‍රාමි විශේෂ දුම්රිය…

Read More

සමාජ මාධ්‍ය නියාමන පනතට එරෙහිව පෙත්සම් 45 ක්

මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතට( සමාජ මාධ්‍ය නියාමන) එරෙහිව පෙත්සම් 45 ක් ලැබී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී වූයේ 18 පැවසීය මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථාව ප්‍රකාරව බවද ඔහු සඳහන් කළේය. ඔක්තෝබර් 4 6 17 දිනයන්හි තමා නිවේදනය කළ පෙත්සම් 34…

Read More

ලෝක අර්බුද මධ්‍යයේ වුවත් රසායනික පොහොරවල මිල වැඩි කරන්නේ නැහැ

මේ වනවිට ලෝකය තුළ උද්ගතව ඇති යුද ගැටුම් හේතුවෙන් රසායනික පොහොර ඇතුළු ආනයනික බොහෝ ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමේ හැකියාවක් පවතින නමුත්, ගොවි ජනතාවට ලබාදෙන රසායනික පොහොරවල මිල ඉහළ නොදැමීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අනුරාධපුර අටමස්ථානාධිපති, පූජ්‍ය පල්ලේගම ඥානරතන නායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමට එම විහාරස්ථානයට ගිය අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව…

Read More

කිරුලපන වෙඩි තැබීමක්

කිරුලපන මාවත ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඊයේ (17) රාත්‍රී කාලයේදී වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදු කළේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන්…

Read More