Trending News
මත්ද්‍රව්‍ය රැගෙන ආ සිද්ධියෙන් පසු සසුනේ ගෞරවය රැකීමට නීති රැසක්
භික්ෂූන් වහන්සේ ඉදිරියේ දී විදේශගත වනවා නම්, උන් වහන්සේගේ ගුරු හාමුදුරුවෝ, ප්‍රදේශීය නායක හාමුදුරුවෝ සහ එම නිකායේ මහනායක හාමුදුරුවන්ගේ නිර්දේශය ලබාගැනීම මින් ඉදිරියට අනිවාර්ය කර තිබේ. මෙම නීතිය මීට පෙර පනවා තිබුණත්, පසුගිය කාලයේ එය ක්‍රියාත්මක නොවූ බව බුද්ධශාසන, ආගමික සහ…
බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව පනත් කෙටුම්පතට අනුමැතිය
බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත් කෙටුම්පත රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බලා අනුමත කර තිබේ. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ…
ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ සහකාර අධ්යක්ෂවරයා අබිරහස් ලෙස මරුට
මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවූ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරීන් සිව් දෙනාගෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ රංග රාජපක්ෂ මහතා අබිරහස් ලෙස…
අප්‍රේල් මාසයේ කොළඹ උද්ධමනය සියයට 5.4ක් දක්වා ඉහළට
කොළඹ නාගරික ප්‍රජාවගේ අප්‍රේල් මාසයේ පාරිභෝගික උද්ධමන අනුපාතය සියයට 5.4ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය පසුගිය මාර්තු මාසයේ සියයට 2.2ක් ලෙස වාර්තා වූ බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2026 අප්‍රේල්…
වැඩි මිලට ජල බෝතලයක් වික්ක ආයතනයකට රු. ලක්ෂ 5ක දඩයක්
අඹේවෙල, පට්ටිපොල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ආයතනයක් විසින් පාලන මිල උල්ලංඝනය කරමින් පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් රුපියල් 500,000ක දඩයක් නියම කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.…
ලෙබනනයේ ජලය බෙදාහැරීමේ මධ්‍යස්ථානයකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ලෙබනනයේ බටූලියේ ‘Batouliyeh’ නගරයේ පිහිටි ජල මධ්‍යස්ථානයකට ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කර ඇති බව ලෙබනනයේ ජාතික පුවත් ඒජන්සිය වාර්තා කරයි. මෙම ප්‍රහාරය හේතුවෙන් ප්‍රදේශයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ…
Politics
Technology
Business
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ දේශීය නිෂ්පාදන විවිධාංගීකරණය මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීම සඳහා මූලික අවධානය යොමු කර ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර…
මෙම වසරේ යල කන්නයේ වී වගා ඉලක්කයෙන් 88%ක ප්‍රගතියක් ලබා තිබෙනවා. ඒ අනුව මෙම වසරේ යල කන්නයේ වී අස්වැන්න පිළිබඳව පුරෝකථන වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම හා…
ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්රයේ මූල්‍ය තිරසාරභාවය ඉහළ නැංවීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සහ පහසුකම් සැලසීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ණය මුදලක් අනුමත කර තිබෙනවා.…
අද අපේ ගමන මැදි පළාතේ නාවලපිටියට. එම නගරයේ හරි මැදට වන්නටයි ශාන්ත අන්දෲගේ බාලිකා විද්‍යාලය (St.Andrew’s Balika M.V) පිහිටා තිබෙන්නේ. එතරම් විශාල ඉඩකට හිමිකම් කියන පාසලක් නොවුණත්…
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 7 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන 155,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි ශ්‍රී ලංකා මහ…
ජූලි 06 වැනිදාට යෙදුණු 102 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරීම වෙනුවෙන් සණස නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය. සණස මහා සංගමය, සණස සමිති…






















