Trending News
2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් යළි ඇති වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ – ජනපති
2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් රට තුළ යළි ඇති වනු ඇති බවට ඇතැමුන් මත පළ කළද, එවැනි තත්ත්වයක් කිසිසේත් රට තුළ ඇති නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා පවසා සිටියේ, මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඇතිව…
ඩොලරයේ අගය වැඩිවුණ හේතුව නියෝජ්‍ය ඇමති කියයි
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමට ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් හෝ වැරදි තීරණයක් නොව මැදපෙරදිග මතුව ඇති යුදමය තත්ත්ව හේතුවෙන් හටගත් ගෝලීය අර්බුදයක ප්රතිපළයක් බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල්…
බැසිල් රාජපක්ෂට වරෙන්තු
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක මහතා නියෝග කර තිබේ. මාතර එළියකන්ද පාර, බ්‍රවුන්ස්හිල් ලිපිනයේ පිහිටි…
ඩොලරයේ විකුණුම් මිලේ සුළු පහළ යාමක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 342.67ක් සහ විකුණුම් මිල රුපියල් 353.17ක් ලෙස වාර්තා වී…
අඹුසැමි යුවළක් අමානුෂික ලෙස ඝාතනය කෙරේ
හැටන් – දික්ඔය නගරයේ වෙළදසැලක් තුල තනිවම ජීවත් වූ අඹුසැමි යුවළක් තියුණූ අයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව හැටන් පොලීසිය පවසයි. ඝාතනයට ලක් වූ අඹුසැමි යුවළ කාලයක් තිස්සේ එම…
වැස්ස නිසා දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ පාසල් 06ක් වැසේ
රුවන්වැල්ල ප්‍ර දේශයේ පාසල් 03ක් සහ දෙහිඕවිට ප්‍රදේශයේ පාසල් 03ක් වසා දමා ළමුන් නිවෙස් වෙත යොමු කිරීමට කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා විසින් විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇති බව සඳහන්ය. පවතින කාලගුණික…
Politics
Technology
iPhone පරිශීලකයන්ට WhatsApp Web ලොග් වීමේ ගැටළුවක්
වට්ස්ඇප් වෙබ් සඳහා පිවිසීමේ දී ගැටලු මතුවනවා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ, අයිෆෝන් (iPhone)…
Business
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 2026 අප්‍රේල් මාසයේ දී ශුද්ධ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 12.9ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ අලෙවි කර ඇති බව වාර්තා වේ. අප්‍රේල්…
අමෙරිකාවට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබූ බාධා ඉවත් වූ බවත් මෙරට මුහුදු කකුළුවන් අපනයනය සඳහා අමෙරිකානු රජයේ ආයතනය විසින් නිල අනුමැතිය හිමිවී ඇති බවත් ධීවර, ජලජ හා…
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ සහ විදේශ විනිමය ගලා ඒමේ දැවැන්ත හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, ලොව ප්‍රමුඛතම මාර්ගගත ගෙවීම් පද්ධතියක් වන PayPal හරහා සෘජුවම ශ්‍රී ලංකාවට මුදල් ගෙන්වා…
2025-26 මූල්‍ය වර්ෂයේ අවසාන මාසයේ හටගත් අභියෝග මධ්‍යයේ එමිරේට්ස් සමූහය ලාභය, ආදායම සහ මුදල් ශේෂ මට්ටම්වල නව වාර්තා තබමින් සිය 2025-26 වාර්ෂික වාර්තාව නිකුත් කර ඇත. 2026…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) දිනය සඳහා ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 317.86ක් ලෙසත් විකුණුම්…
මාලදිවයින් “Fasmeeru” නිෂ්පාදන පෙළ ශ්‍රී ලංකා වෙළඳපොළට නිල වශයෙන් හඳුන්වා දීම ඊයේ (05) කොළඹදී සිදු විය. සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින් ජනරජයේ ජනාධිපති මොහොමඩ් මුයිසු…























