මාර්ග වේග සීමා සංශෝධනය මාර්තු 31ට පෙර

ශ්‍රී ලංකාවේ මාර්ගවල දැනට පවතින වේග සීමාවන් යාවත්කාලීන කර ක්‍රියාවට නැංවීම ලබන මාර්තු මස 31 වැනිදාට පෙර සිදු කිරීමට බලාපොරොත්තු වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. එහි සභාපති මංජුල කුලරත්න ප්‍රකාශ කළේ, මේ වන විටත් වේග සීමා සංශෝධනය…












