ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණවලට එරෙහිව පෙළපාලි

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ-විරෝධී පෙළපාලි සඳහා දහස් ගණනක් ඕස්ට්‍රේලියානුවන් අද එරට පුරා එක්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම පෙළපාලි මගින් වෛරය පැතිරවීමට උත්සාහ කරන අතර නව-නාසිවාදීන් සමඟ සම්බන්ධතා ඇති කරන බවයි එරට රජය පවසන්නේ. මෙම කණ්ඩායමේ වෙබ් අඩවියට අනුව, සිඩ්නි…













