යෝෂිත සහ ඩේසි ෆොරස්ට්ගේ නඩුව ඔක්තෝබර් 15 කැඳවීමට නියෝග

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව ඔක්තෝබර් 15 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. මෙම නඩුව අද (22) කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් ලෙස නම් කර සිටින…













