බ්ලූම්බර්ග් වෙබ් අඩවියත් ශ්රී ලංකා රුපියල පහත දමයි

ශ්රී ලංකා රුපියල මෙම මාසය තුළ ආසියාවේ නරකම ක්රියාකාරී මුදල් ඒකකය බව ‘බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. ලොව ප්රධාන පෙළේ ව්යාපාරික වෙබ් අඩවියක් වෙන බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ශ්රී ලංකා රුපියල පිළිබඳ වාර්තාවක් පළ කරමින් මේ බව සඳහන් කර තිබේ. පසුගිය…












