ධීවර ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහාය

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නව තාක්ෂණය සමඟ මුසු කරමින් ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහයෝගය ලබා ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි. ඊයේ(29) පැවති මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියානු…









