අඩි 34,000ක් ඉහළ අහසේදී නියමුවන් දෙදෙනෙකු ගුටි කෙළියක – යානය හදිසියේම ගොඩබස්වයි

ඩුබායිහි සිට ඊශ්රායලයේ ටෙල් අවිව් වෙත පියාසර කරමින් තිබූ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් සෞදි අරාබියේ ටබුක් ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩබැස්වීමක් සිදුකර තිබේ. යානයේ නියමුවන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් ඊට හේතුවී ඇති බව සඳහන් වෙයි.…













