ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වෙයි

සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක ඉන්දියාවේ නීරජ් චොප්රාට ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියර අහිමි වී තිබේ. මේ වනවිට ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්හි 6වන ස්ථානයේ රැඳී සිටින චොප්රා, ඩයමන්ඩ් ලීග් අදියර කිහිපයකම ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට සැලකිය යුතු අභියෝගයක්…













