කටුනායක වෙඩිතැබීමක්

කටුනායක දැවමොට්ටාව ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක් අසලදී අද (15) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි අයෙකු විසින් පොලිස් නිලධාරියෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.