Month June 2026

වනාතවිල්ලුව ප්‍රදේශයේ දියේ ගිලී මියගිය සිසුන් සංඛ්‍යාව 04 දක්වා ඉහළට

UPDATE – වනාතවිල්ලුව ප්‍රදේශයේ මංගලපුර විල්ලුවේ මල් කැඩීම සඳහා ඔරුවකින් ගිය පාසල් සිසුන්  පිරිසෙන් මිය ගිය සංඛ්‍යාව 04 දක්වා ඉහළ ගොස් තිබේ. සිසුන් 5 දෙනෙකු ඔරුවකින් යමින් සිටින අතරතුර මෙම ඔරුව පෙරළීමෙන් අනතුර සිදුව තිබුණි. එහිදී එක් සිසුවෙකු පිහිනා ගොඩට පැමිණ…

ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කෙරේ – විශේෂ දුරකතන අංකයකුත් හඳුන්වා දෙයි

ඩෙංගු රෝග ව්‍යාප්තිය සම්බන්ධ තොරතුරු හා පැමිණිලි කඩිනමින් යොමු කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබේ. ඒ අනුව ඩෙංගු රෝගය සහ එහි පාලනය සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී ඇති…

වෙනිසියුලානු වැසියන් කබලෙන් ලිපට

වෙනිසියුලාවේ සිදු වූ භූමිකම්පා හේතුවෙන් එරට සෞඛ්‍ය සේවා පද්ධතිය දැඩි බලපෑමකට ලක්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය. මේ වන විට රෝහල් කිහිපයකට හානි සිදුව ඇති අතර, සේවකයින් අතුරුදන් වීම හේතුවෙන් අනෙකුත් රෝහල්වල කටයුතු ද අඩාල වී ඇත. රික්ටර්…

හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් ග්‍රෑම් 3.074ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට අනුරාධපුර පළාත්බද මහාධිකරණයේ ශාලා අංක 01හි දී අද (30) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන ලදී. මෙසේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූයේ කැකිරාව පාර, තලාව පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකුටය.…

කාන්තා T20 ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද 

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (30) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ, ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් යන කණ්ඩායම් අතරය. ඕඩල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 07.30ට ආරම්භ වනු ඇත. මේ…

NLB හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා අත්අඩංගුවට

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරියක වන ශ්‍යාමිලා පෙරේරා මහත්මිය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.  ඒ ඇය ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරියව සිටි සමයේ සේවයට බඳවාගන්නා ලද නිලධාරීන් තිදෙනෙකු එම ආයතනයේ සේවයට…

පොලීසියට චන්ඩි පාට් දැම්ම 5ක් අත්අඩංගුවට

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධි බලහත්කාරය පෑ සැකකරුවන් පස්දෙනෙකු වේයන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (29) දහවල් වේයන්ගොඩ වටද්දර ප්‍රදේශයේ මිහිඳු පෙරහර රාජකාරී යෙදී සිටි පොලිස් නිලධරයන් රථවාහන හැසිරවීමේදී කැබ් රථයක සිටි පිරිසක් විසින් මෙලෙස එම පොලිස් නිලධාරීන්ට…

පාසල් ප්‍රවාහන ගාස්තු හා ත්‍රීරෝද රථ ගාස්තු ගැන තීරණයක්

ඉන්ධන මිල අඩු වුව ද පාසල් ළමුන්ගේ ප්‍රවාහන ගාස්තු හා ත්‍රීරෝද රථ කුලී ගාස්තු අඩු නොවන බව එම සංගම් පවසා තිබේ. ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් වර්ග දෙකක මිල අඩු කිරීමට ලංකා ඛනිජ තෙල්…

වත්කම් සහ බැරකම් ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ වෙයි 

තාක්ෂණික දෝෂ හේතුවෙන් මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට ලියාපදිංචිවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරින්ට සිය වත්කම් හා බැරකම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කර තිබේ. ඒ අනුව එම කාලය ජූලි මස 07 වෙනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කර…

වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 1,700 සීමාව පනී

වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන මේ වනවිට 1,700 සීමාව දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව මියගිය ගණන 1,719ක් බව විදෙස් වාර්තා පවසයි. උතුරු වෙනිසියුලාවේ ‘ලා ගුවයිරා’ (La Guaira) ප්‍රාන්තයට බලපෑබලපෑ ප්‍රබල භූකම්පන දෙකකින් මේ වන විට පුද්ගලයන් 5,034 දෙනෙකු තුවාල…