ඇල්පිටියේ නාමයෝජනා භාරගැනීම අද සිටNews EditorSeptember 9, 2024Local News, Local News ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (09) සිට ආරම්භ වනවා. ඒ අනුව අද සිට ලබන 12 වනදා මධ්‍යහ්න 12.00 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාමයෝජනා භාරගැනීමේ කටයුතු සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. Previous Post ජනපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 50%ක් බෙදා අවසන් Next Post ජනපති අපේක්ෂකයින් සහ නිරීක්ෂකයින් මැතිවරණ කොමිසමට