කිඹුල් මළ සිරුරක් කැලණි ගඟේ පාවෙයි

මියගිය කිඹුලෙකුගේ මළසිරුරක් ඊයේ (01) කැලණි ගඟේ කොහිලවත්ත ප්‍රදේශයේ පාවි යමින් තිබෙන අයුරු දැක ගැනීමට හැකි විය.

පසුගියදා වැලිවිට ප්‍රදේශයේදි දරුවෙකු මරා දැමූ කිඹුලා කවුරුන් විසින් හෝ මෙලෙස මරා දමා ඇති බවට ගඟ අවට ප්‍රදේශවාසීන්ගේ කතාබහට ලක්ව තිබුණද අප විසින් සිදු කළ සොයා බැලීමේදී හෙළි වූයේ මීට දින දෙක තුනකට පෙර පූගොඩ ප්‍රදේශයේ සිට මෙම මළ සිරුර ගඟ දිගේ පහළට පාවී එන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *