SINOPEC ඉන්ධන මිල සංශෝධනය කෙරේ

SINOPEC සමාගමට අයත් ඉන්ධනවල මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය තිබෙනවා.
ඒ අනුව සංශෝධනය වූ මිල සහ නව මිල පහතින්.

මිල වැඩි වූ ඉන්ධන:
* පෙට්‍රල් 92 – රු. 5 කින් (නව මිල රු.368)
* ඔටෝ ඩීසල් – රු. 5 කින් (නව මිල රු.360)

මිල අඩු වූ ඉන්ධන:
* පෙට්‍රල් 95 – රු. 8 කින් (නව මිල රු.456)
* සුපර් ඩීසල් – රු. 7 කින් (නව මිල රු.468)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *