Online Safety පනත අද සිට බලාත්මකයි

Online Safety පනත් කෙටුම්පතට කථානායකවරයා විසින් අද (01) උදෑසන අත්සන් තබා තිබෙනවා.

සමාජ මාධ්‍ය නියාමනය සඳහා ගෙන ආ මෙම නව පනත් කෙටුම්පත පසුගිය 23 වැනි දා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46 කින් සංශෝධන සහිතව සම්මත වුනා.

කථානායකවරයා ඊට අත්සන් තැබීමෙන් පසු Online Safety පනත අද (01) සිට බලාත්මක වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *