CEYPETCO ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව සංශෝධනය වූ මිල සහ නව මිල පහතින්.

මිල වැඩි වූ ඉන්ධන:

* පෙට්‍රල් 92 – රු. 5 කින් (නව මිල රු.371)

* ඔටෝ ඩීසල් – රු. 5 කින් (නව මිල රු.363)

* භූමිතෙල් – රු. 26 කින් (නව මිල රු.262)

මිල අඩු වූ ඉන්ධන:

* පෙට්‍රල් 95 – රු. 8 කින් (නව මිල රු.456)

* සුපර් ඩීසල් – රු. 7 කින් (නව මිල රු.468)

news images

Leave a Reply

Your email address will not be published. Required fields are marked *